Gossips

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි

දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
තරඟය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදීයි.