ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.
1 Kusal Mendis, 
2 Upul Tharanga, 
3 Dhananjaya de Silva, 
4 Kusal Perera (wk), 
5 Angelo Mathews (capt), 
6 Dasun Shanaka, 
7 Thisara Perera, 
8 Shehan Jayasuriya, 
9 Akila Dananjaya, 
10 Dushmantha Chameera,
11 Lasith Malinga



