Gossips

කාසියේ වාසිය තවදුරටත්

ටෙස්ට් තරඟවලදී කාසියේ වාසිය උරගා බැලීම තවදුරටත් සිදුකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඒ, මුම්බායි හිදී ඊයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉහළ පෙළේ සාකච්ඡාවකදීයි.
පසුගිය දිනවල ටෙස්ට් තරඟවලින් කාසියේ වාසිය උරගා බැලීම ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තුළ දැඩි කතාබහක් ඇතිව තිබුණා.