Gossips

කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

සංචාර ඉන්දීය පිළ සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරඟය ඇඩිලේඩ් නුවර දී දැන් ක්‍රියාත්මකයි.
මෙම තරඟයේ දී කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ෂෝන් මාෂ් එහිදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ශතකයක් ලබා ගත්තා.
කණ්ඩායම් දෙක අතර පළමු එක්දින තරඟයේ ජයග්‍රහණය හිමි කර ගත්තේ ඕස්ට්‍රේලියාවයි.