Gossips

කාසල්රී ජලාශය පිටාර මට්ටමට ආසන්නයි (ඡායාරූප)

පසුගිය දිනවල ඇද හැලූුනු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී ජලාශය පිටාර මට්ටමට ආසන්න වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ජල විදුලි නිෂ්පාදනයට යොදාගන්නා ප්‍රධාන ජලාශවල ජල මට්ටම් මේ වනවිට සියයට 80 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ