කාශ්මීරයේ – බුද්ගම් නගරයේදී ආරක්ෂක අංශ සහ තුවක්කුකරුවන් පිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් තුන්දෙනෙකු ද තුවාල ලබා ඇතැයි සදහන්.
මෙම තුවක්කුකරුවන් පිරිසගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
කාශ්මීරයේ ඊයේ දිනයේදී සිදුවූ මෙවැනිම වෙඩි හුවමාරුවකින් තුවක්කුකරුවන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.