Gossips කාශ්මීරයේ අත්බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට තුවාල Posted on March 21, 2019 Author admin Comments Off on කාශ්මීරයේ අත්බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට තුවාල උතුරු කාශ්මීරයේ සිදුවූ අත්බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් උසස් නිලධාරියෙකු ඝාතනය කර දින දෙකකට පසුවයි මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇත්තේ.