ආණ්ඩුව වෙනස් කළ යුතු කාලය දැන් එළඹ ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ගනේමුල්ල ප්‍රදේශයේ ඊයේ (03) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.
ආණ්ඩුව සියලුම දේපළ පිටරටට විකුණමින් සිටින බවද හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
