Gossips

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පවතින වැසි සහිත තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගංඟා ආශ්‍රිත පහත්බිම් වල වෙසෙන ජනයා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන නිවේදන පිලිබඳ දැඩි අවදානයෙන් පසුවන ලෙසයි.
මේ ඒ පිලිබඳව අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස්.
එම වීඩියෝව පහතින්.