කාර්යාල වේලාවේදී කාර්යාල පරිශ්‍රය තුල මත්පැන් සාද පැවැත්වූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ කළමණාකාරවරයෙක් පිළිබඳ හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා වුණා.
අදාල කළමණාකාරවරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවද පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.
