පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ එම කාලය තුළ කාර්මික නිෂ්පාදන අංශයේ සියයට 4.3ක වර්ධනයක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.
2017 වසරේ ජනවාරි මාසයේ කාර්මික නිෂ්පාදන දර්ශකය 104.4ක් ලෙසත් මේ වසරේදි එය 108.9ක් ලෙසත් වාර්තා වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Related Articles
රුපියල අවප්‍රමාණය වීම අනාගත ඉරණමේ ගැටලුවක් – විමල් වීරවංශ
Posted on Author admin
රුපියල අවප්‍රමාණය වීම අනාගත ඉරණමේ ගැටලුවක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. රට වළට ජාතික කථිකාව මැයෙන්… Read More
පන්නිපිටිය වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Posted on Author admin
මහරගම – පන්නිපිටිය – අරලිය උයන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More
ආණ්ඩු පක්ෂ, පක්ෂ නායක රැස්වීමට සහ පාර්ලිමේන්තු සැසිවාරයට යයි
Posted on Author admin
පක්ෂ නායක රැස්වීමට සහ අද (14) පෙරවරු 10ට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට සහභාගිවීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ… Read More