Gossips

කාම්බෝජ අගමැති පවුල් පාලනය පතුරුවයි

කාම්බෝජයේ අග්‍රාමාත්‍ය හුන් සෙන් විසින් එරට ප්‍රධාන හමුදා නිලයකට ඔහුගේ වැඩිමහල් පුත්‍රයා පත් කර තිබෙනවා.
තම බලය තහවුරු කර ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස තම පවුලේ සාමාජිකයින් ආරක්ෂක සේවයේ ප්‍රධාන තනතුරුවලට පත්කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය දෙසැම්බර් මාසයේ කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන්ගේ බෑණනුවන් එරට නියෝජ්‍ය ජාතික පොලිස් ප්‍රධානියා වශයෙන්ද, බාල පුත්‍රයා යුද හමුදාවේ කර්නල්වරයෙකු වශයෙන්ද ඔහු විසින් පත්කළා.