ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර අද (02) පෙරවරුවේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ විදෙස් හමුදා ඛණ්ඩයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාර ගෙන නැහැ.
Related Articles
අධිවේගී මාර්ගයේ වේග සීමාවන් උල්ලංඝනය කළොත් වෙන දේ
Posted on Author admin
අධිවේගී මාර්ගයේ වේග සීමාවන් උල්ලංඝනය කරන වාහනවල ඡායාරූප එම වාහන පිටවීමේ ස්ථානයෙන් නිකුත් කෙරෙන නව වේග මාපක පද්ධතියක් ස්ථාපිත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. අධිවේගී මාර්ග මෙහෙයුම්… Read More
ජනපති අමාත්‍යාංශ ලේකම්වරු හමුවෙයි
Posted on Author admin
රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කර ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට ප්රමුඛ වගකීමක් පැවරෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී… Read More
නිසාම්ඩීන් ත්‍රස්ත උගුලක පැටලූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සොහොයුරා අත්අඩංගුවට
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින ශ්‍රී ලාංකික මොහොමඩ් නිසාම්ඩීන් ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට ගැනීමට හේතු වූ කුමන්ත්‍රණය සිදුකළ බවට ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරු… Read More