ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ගුවන් තොටුපල අසළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 14 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලැබුවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට හිටපු අගමැතිවරයෙකු වූ අබ්දුල් රෂීඩ් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය භාරගෙන තිබෙනවා.
Related Articles
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන තරඟයට කණ්ඩායමට කැඳවූ සුපිරි පිතිකරු
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය සඳහා මැදපෙළ පිතිකරණයේ වෙනසක් සිදුකිරීමට බංගලාදේශ තේරීම් කමිටුව සූදානම් වනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම තරඟයේ දී මැදපෙළ… Read More
කොළඹ නුවර මාර්ගයේ වාහන තදබදයක්
Posted on Author admin
සරසවි සිසු පාගමනක් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. කැළණි සරසවිය අසළ සිට කොළඹ දෙසට රථවාහන මෙම තදබදය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. Read More
ඥානසාර හිමිගේ ඇපෑල ගොනු කිරීම ප්‍රතික්ෂේප වෙයි
Posted on Author admin
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදුන් බරපතල වැඩ සහිත සිරදඬුවම පිළිබද ඇපෑලක් ගොනු කිරීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ, අදාළ අභියාචනය සඳහා අවසර ලබාදෙන්නේ… Read More