ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ගුවන් තොටුපල අසළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 14 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලැබුවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට හිටපු අගමැතිවරයෙකු වූ අබ්දුල් රෂීඩ් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය භාරගෙන තිබෙනවා.
