කාබනික පොහොර ලබාගැනීිම සඳහා ගොවින්ට හෙක්ටයාරයකට රුපියල් 18,000 මුදලක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මේ සඳහා වාර්ෂිකව රජයට වැයවන මුදල රුපියල් මිලියන 33,000ක්. කාබනික පොහොර භාවිතා කරමින් වගා කටයුතුවල නියැලෙන ගොවීන් දිරිමත් කිරීම මෙහි අරමුණයි.
මෙරට කාබනික පොහොර යොදා ගනිමින් වගා කටයුතුවල නියැලී සිටින ගොවීන් සංඛ්‍යාව 5,000 ක්.
