වස විසෙන් තොර ආහාරපාන නිෂ්පාදනය සඳහා කාබනික ගොවිතැනේ නිරතවන ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර එකකට රුපියල් 18,000 ක මුදලක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ යෝජනා ඇතුළත් පත්‍රිකාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට යොමුකිරීමටයි තීරණය කර ඇත්තේ.
