වස විසෙන් තොර ආහාරපාන නිෂ්පාදනය සඳහා කාබනික ගොවිතැනේ නිරතවන ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර එකකට රුපියල් 18,000 ක මුදලක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ යෝජනා ඇතුළත් පත්‍රිකාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට යොමුකිරීමටයි තීරණය කර ඇත්තේ.
Related Articles
මහනුවර තත්ත්වය ගැන විවිධ අදහස්
Posted on Author admin
මහනුවර පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද විවිධ ස්ථානවලදී දේශපාලනයින් අදහස් පළකළා. Read More
පාතාලයට ගිනි අවි හැදූ ‘‘සීනිගොඩ පැට්ටා’’ අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
පාතාල කණ්ඩායම් සාමාජිකයන්ට ගිනි අවි නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ චරිත් නිලංග හෙවත් ‘‘සීනිගොඩ පැට්ටා’’ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කළුතර දිසා අපරාධ ඒකකයට ලද තොරතුරකට… Read More
ප්‍රංශ හිටපු ජනපති අත්අඩංගුවට
Posted on Author admin
ප්‍රංශ හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලිබියාවේ හිටපු පාලකයෙකු වන මුවම්මර් ගඩාෆිගෙන් සිය මැතිවරණ ව්‍යාපාරයට මුල්‍යමය ආධාර ලබාගත් බවට වන චෝදනා මතයි. මෙම සිද්ධියට… Read More