Gossips කාන්තා කාර්මික හා වෘත්තිය පුහුණුවට ඩොලර් මිලියන 3 ක් Posted on September 24, 2018 Author admin Comments Off on කාන්තා කාර්මික හා වෘත්තිය පුහුණුවට ඩොලර් මිලියන 3 ක් ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා. ඒ මෙරට කාන්තාවන් අතර කාර්මික හා වෘත්තිය අධ්‍යාපනය සහ පුහුණු ක්‍ෂේත්‍රයේ රැකියා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහායි.