Sports

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය: සුදුසුකම් ලැබීමේ තරගාවලිය අත්හිටුවයි

COLOMBO (NEWS1ST) : ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ සිම්බාබ්වේහිදී පැවති තරගාවලිය අවලංගු කළ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (27)නිවේදනය කළේ ය. තරගාවලිය පැවැත්වෙන දකුණු අප්‍රිකා කලාපයේ මේ වන විට පවතින කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණයට එළැඹ තිබේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සහය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදිත […]

The post කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය: සුදුසුකම් ලැබීමේ තරගාවලිය අත්හිටුවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.