පෙර කිසිදු ආණ්ඩුවක් සිදුනොකළ ආකාරයෙන් කාන්තාවන් ශක්තිමත් කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
සමාජ සුබසාධක සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මෙහෙය වන ‘‘ධන අභිමානී දිරිය කාන්තාවන්’ දැනුවත් කිරීමේ සමුළුවට ඊයේ අරලියගහ මන්දිරයේදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
