තිස්සමහරාම සදුන්ගමදී තියුණු ආයුධයකින් පහරදී බිරිඳ සහ ඇගේ මව ඝාතනය කල පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවටගත් සැකකරු 28 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සදහන් කළේ.
Related Articles
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා රිමාන්ඩ්
Posted on Author admin
ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් එහි ගොස් ඇති නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි මහතා මේ බව හිරු… Read More
පොල්පිතිගම සහ බුත්තල රක්ෂිතවල ගිනි ගැනීම්
Posted on Author admin
දැනට පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමඟ ප්රදේශ රැසක වනාන්තර ගිනි වාර්තා වනවා. පොල්පිතිගම රක්ෂිතයේ ඊයේ ඇති වූ එවැනි ගින්නක් මැඬ පැවැත්වීම සඳහා පොලීසිය, ප්රදේශවාසීන් සහ කුරුණෑගල ගිනි නිවීමේ… Read More
උදයංග පැමිණීමට මසක් පමණ ගතවන බව හිටපු ජනපති කියයි
Posted on Author admin
රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග යළි ශ්රී ලංකාවට ගෙන්වා දෙන බවට තමන් ප්රකාශ කළේ ආණ්ඩුවට සහය දැක්වීමේ අරමුණින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කතරගම – කිරිවෙහෙර පුදබිමට… Read More