Gossips කාන්තාවන් දිරිගැන්වීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර Posted on July 9, 2018 Author admin Comments Off on කාන්තාවන් දිරිගැන්වීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර මෙරට කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 12.5ක මූල්‍යාධාරයක් ලබාදී තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල නිරත කාන්තාවන් උදෙසා ණය ලබාදීමට මෙහි අරමුදල් යොදා ගැනෙනු ඇති.