ජයලත් මනෝරත්න කියන්නේ රංගන පාඨශාලාවක්.
ඔහුගේ රංගන ප්‍රතිභාව නිසා ලොකු පොඩි කවුරුත් ඔහුට ආදරේ කරනවා.
විවිධ රංගන පරාසයන් කරා තම රංගනය රැගෙන යන ඔහු සිනමා කෘතියකට ගැහැණියක් වෙලා.
ඒ අපුරූ රූපය මේ වනවිට සමාජ ජාල පුරා විහිදෙමින් පවතිනවා.
එහි ඡායාරූප පහතින්.
ඡායාරූප – තිළින බෙන්
