Gossips

කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

කොට්ටාව – සිරිමල්වත්ත ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
අද අලූයම 4 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
එම ස්ථානයේ සිටින අප වාර්තාකරු කියා සිටියේ වයස අවුරුදු 55 ක් පමණ වන කාන්තාවක් සිය නිවස තුළදී ඝාතනයට ලක්ව ඇති බවයි.
මෙම කාන්තාව සමග ඇගේ දියණිය සහ දියණියගේ පෙම්වතා ඊයේ රාත්‍රියේ නිවසේ සිට ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.