මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයේ සැබෑ අර්ථය වෙනස් කර පළ කිරීම තුළින්, තමන් මරණ දඬුවම පිළිබඳව පොදුවේ එකඟතාව පළ කර ඇති බවට වැරදි මතයක් ගොඩනැගෙමින් පවතින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින්.
Related Articles
ඉන්දීය ක්‍රිකට් ප්රධානියාටත් ලිංගික අපචාර චෝදනා
Posted on Author admin
සුප්‍රකට පුද්ගලයන් වෙතින් අතීතයේ සිදුවූ ලිංගික අපචාර සිද්ධීන් කරළියට පැමිණි බටහිර ලෝකයේ ‘‘මී – ටූ’’ ව්‍යාපාරය ඉන්දියාවටත් දැන් පැතිරී තිබෙනවා. එවැනි නවතම චෝදනාව එල්ලවන්නේ ඉන්දීය ක්‍රිකට්… Read More
ඉහළ දැමුණු ඉන්ධන මිලට එරෙහිව රත්ගම නගරයේ විරෝධතාවයක්
Posted on Author admin
ඉන්ධන මිල පහත දමන ලෙස රජයට බල කරමින් ගාල්ල – රත්ගම නගරයේදී අද දහවල් විරෝධතාවයක් පැවැත්වුණා. විරෝධතාවය සදහා රත්ගම සහ හික්කඩුව පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු තවත් නියෝජිතයින්… Read More
බුද්ධගයාවේ බෝම්බ පිපිරවූ 5 කට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්
Posted on Author admin
2013 වසරේ බුද්ධගයාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකුට ඉන්දීය අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමකර තිබෙනවා. මෙලෙස දඩුවම් නියම කෙරුනේ අවුරුදු 25,… Read More