මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයේ සැබෑ අර්ථය වෙනස් කර පළ කිරීම තුළින්, තමන් මරණ දඬුවම පිළිබඳව පොදුවේ එකඟතාව පළ කර ඇති බවට වැරදි මතයක් ගොඩනැගෙමින් පවතින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින්.
Related Articles
එක්සත් ජාතික පෙරමුණට සහය දැක්වීමට TNA ගත් තීරණයට TELO විරුද්ධ වෙයි
Posted on Author admin
එක්සත් ජාතික පෙරමුණට සහය දැක්වීමට TNA ගත් තීරණයට තමන් විරුද්ධ බව TELO සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. Read More
පානදුරේ අනතුරකින් දෙදරු පියෙකුගේ දිවි අහිමිවෙයි
Posted on Author admin
පානදුර, ගොරකපොළ ප්‍රදේශයේ අද (16) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාර්ගය පසෙක නවතා තිබූ ත්‍රිරෝද රථයක් පසුපසින් පැමිණි ගලි බවුසරයක් විසින් අනතුරකට පත්කර ධාවනය… Read More
ජනපතිගේ තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කරයි
Posted on Author admin
පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඒ, ගැසට් නිවේදනයක් මගින්… Read More