Gossips

කාදිනල් හිමිපාණන්ගෙන් එජාපයට පාඩමක්

පොදුජන විඥානය හදුනා නොගැනීම සහ ආර්ථික සහන ලබා නොදීම පසුගිය රජය පෙරලී වත්මන් දේශපාලන අර්බුදය ඇතිවීමට හේතුව බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණනන් පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ජෝන් අමරතුංග ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියා.