කාත්තන්කුඩිය – ඞීන් පාර – අලියාර් හන්දිය අසළ වෙළෙදසැලකදී ඊයේ රාත්‍රී 11ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එම වෙළදසැලේ 67 හැවිරිදි හිමිකරු වෙඩි තබා ඝාතනය කර පළා ගොස් තිබෙනවා.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර කාත්තන්කුඩි පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Related Articles
ඥානසාර හිමියන්ගේ සිර දඬුවමක් වසර 5 කට අත්හිටුවයි
Posted on Author admin
සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කර තිබූ මාස 6 ක සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද… Read More
ඊවා වනසුන්දර වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි
Posted on Author admin
වැඩ බල අගවිනිසුරු ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති නිල නිවසේදීයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ දිවුරුම්… Read More
මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බව පැෆ්රල් කියයි
Posted on Author admin
පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවට පැෆ්රල් සංවිධානය චෝදනා කරනවා. හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව කියා සිටියා…. Read More