Sports

ක්‍රොඒශියාවේ ලූකා වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනා ගනී

News 1st : අන්තර් ජාතික පාපන්දු සම්මේලය විසින් පවත්වනු ලබන වාර්ෂික සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ රාත්‍රී පැවැත්විණ. එහි දී බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දින ගත්තේ 2018 වසරේ ලෝක පාපන්දු අනුශුරතාව හිමිකරගත් ක්‍රොඒශීයා කණ්ඩායමට නායකත්වය ලබා දුන් ලූකා මොඩ්රිච් ය. සම්මාන රාත්‍රිය මෙවර පැවැත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවරදීයි. ලොව පුරා සිටින […]

The post ක්‍රොඒශියාවේ ලූකා වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.