ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය හැකි ඉක්මණින් පවත්වන ලෙස ඉල්ලා ක්‍රීඩා සංගම් 51 ක අත්සනින් යුතු ලිපියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකර තිබෙනවා.
එමඟින් ක්‍රීඩා සංගම් නියෝජිතයන් පෙන්වා දෙන්නේ ක්‍රිකට් ආයතනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට සාමාජිකත්වයේ ඡන්දයෙන් නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීම අත්‍යාවශ්‍ය බවයි.
