ඉදිරි වසර කිහිපයක තුළ දිවයිනේ පාසල් ආශ්‍රිතව සියළු පහසුකම් සහිත ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් ඉදි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙලට කොළඹ – සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
