Gossips

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ

ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ක්‍රීඩා පනත යටතේ අය කරනු ලබන දඩ මුදල් ඉහළ නැංවීම සහ එම පනත යටතේ වැරදිකරුවන් වන පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය ශක්තිමත් කිරීම මෙම සංශෝධනය මගින් අපේක්ෂා කරනවා.
1973 අංක 25 දරණ ක්‍රීඩා පනත අවස්ථා 3 කදී සංශෝධනය කර තිබෙනවා.