Sports

ක්‍රීඩා ඇමති රළ මත ලිස්සා යයි

COLOMBO (News 1st) : වෙරළ ක්‍රීඩා මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පළමු වරට සංවිධානය කළ වෙරළ ක්‍රීඩා උළෙල අද දෙවැනි දිනටත් හම්බන්තොටදී පැවැත්වේ. දින දෙකක් පුරා මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ හම්බන්තොට වෙරළ උද්‍යානයේදීයී. පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් ඊට එක්ව සිටියහ. ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ සහභාගි වුණේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ […]

The post ක්‍රීඩා ඇමති රළ මත ලිස්සා යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.