Gossips

ක්‍රීඩා ඇමති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට

ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඇතුළු නිලධාරීන් පිරිසක් පියවර ගෙන තිබුණා.
ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරීයා ලෙස පත් කෙරුණු ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාද එක්ව තිබෙනවා.