ක්‍රීඩා පනත මගින් අමාත්‍යවරයාට හිමිව තිබෙන අසීමිත බලතල සීමා කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්සගේ ප්‍රධානත්වයෙන් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
ජනාධිපතිවරණයේදී ඇතැමුන් අලෙවි වූ බව හිටපු ජනාධිපති කියයි
Posted on Author admin
පසුගිය ජනාධිපතිවරණයේදී ඇතැමුන් මුදලට අලෙවි වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරන මධුමාධව අරවින්ද විසින් රචිත ග්රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකට කොළඹදී… Read More
හංවැල්ලේදී ඝාතන දෙකක්
Posted on Author admin
හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. හංවැල්ල – ජල්තර ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරමින් සිටි පිරිසකගෙන් එක් පුද්ගලයෙකුට මුහුණ ආවරණය කරගෙන පැමිණි තවත් කණ්ඩායමක් විසින්… Read More
බස් ගාස්තු සියයට 4කින් අඩු කෙරේ – අවම ගාස්තුවේ වෙනසක් නැහැ – ත්‍රිරෝද රථ සහ පාසල් වෑන් ගාස්තුවත් පහළට
Posted on Author admin
අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4කින් බස් ගාස්තු අඩු කිරීමට බස් සංගම් එකඟ වී තිබෙනවා. ඒ, ප්‍රවාහන අමාත්‍යාංශයේදී අද පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. කෙසේ වෙතත්, අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුවන්නේ… Read More