ක්‍රීඩා පනත මගින් අමාත්‍යවරයාට හිමිව තිබෙන අසීමිත බලතල සීමා කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්සගේ ප්‍රධානත්වයෙන් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
