ක්‍රිකට් ක්‍රීඩක උපදේශක කමිටුවට එක්වන ලෙස ක්‍රී‍්‍රඩා අමාත්‍යවරයා පසුගියදා කල ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ඒ සඳහා ඉදිරිපත් විය හැකි අවංක වාතාවරණයක් නොතිබුණු නිසා බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කැස්බෑව ප්‍රදේශයේ ඊයේ (30) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
