Gossips

ක්‍රීඩාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට කටයුතු කරනවා – ඇමති ෆයිසර්

ක්‍රීඩාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ඇමතිවරයා සතු අභිමතයන් වෙනස් කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි.