ක්‍රීඩාව තුළ ප්රජාතන්ත්රවාදය ඇති කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ඇමතිවරයා සතු අභිමතයන් වෙනස් කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි.
Related Articles
ඒකාබද්ධයෙන් ආණ්ඩුවට අභියෝගයක්
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ජනබල මෙහෙයුම අසාර්ථක බවට ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට අභියෝග කරනවා. ඔවුන් මේ බව සඳහන් කළේ… Read More
විජයකලාගේ ප්‍රකාශය විමර්ශනයට අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක්
Posted on Author admin
එල්.ටී.ටී.ඊ ය යලි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අධ්‍යයනය කිරීම සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු පත් කර ඇති බව නීතිපති… Read More
අගමැතිට එරෙහි විශ්වාසභංගයට ප්‍රබල අමාත්‍යවරුන් රැසක්
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් රැසක් මේ වනවිටත් අත්සන් තබා ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More