මෙරට ක්‍රීඩාවේ උන්නතිය සඳහා අනුග්‍රහය ලබාදෙන ආයතනවලට බදු සහන ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2018 කණිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභී ශ්‍රී ලාංකික ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ඊයේ ජනාධිපති මන්දිරයේදී හමුවෙමින්.
Related Articles
බංගලාදේශය නොමනා ලෙස ජය සමරයි (ඡායාරූප)
Posted on Author admin
නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනිමින් ශ්‍රී ලංකාවට එරෙහි තරඟය බංග්ලාදේශය ජයගැනීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට අහිතකර සිදුවීම් රැසක් ඊයේ දිනයේ… Read More
සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක්
Posted on Author admin
අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ, තමාට එල්ල වන මරණ තර්ජන සහ සමාජජාල මාධ්‍ය… Read More
රටම යළි කතාවෙන විල්පත්තු වන විනාශය ගැන රටේ අවධානය යොමු කරමින් හිරු පළමුවරට කළ හෙළිදරව්ව
Posted on Author admin
විල්පත්තු වන විනාශය පිළිබඳ මේ දිනවල යළිත් සමාජ මාධ්‍ය ඔස්සේ කථා බහක් නිර්මාණය වී තිබෙනවා. මෙම වන විනාශය පිළිබඳ මුල්වරට 2014 වසරේ අප්‍රේල් 08 වනදා හෙළිකරනු ලැබුවේ හිරු ප්රවෘත්ති තුලින් ගෙන ආ CIA විශේෂාංගය… Read More