Sports

ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට එල්ලවන චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි

COLOMBO (NEWS1ST) : ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. නිමාව දුටු දකුණු අප්‍රිකානු තරග සංචාය තුළ අඩු දක්ෂතා දක්වමින් තරග පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපි දෙනෙකු කටයුතු කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (16) සඳහන් කළේ, අදාළ […]

The post ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට එල්ලවන චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.