Gossips

ක්‍රියාත්මක වන්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයක් – හිටපු ආරක්ෂක ලේකම්

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව උදම් අනන ආණ්ඩුවේ සිටින ඇතැමුන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ‘එළිය’ සංවිධානය ගලේවල නගරයේ අද (01) පැවැත්වූ මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්.