ප්රජාතන්ත්රවාදය පිළිබඳව උදම් අනන ආණ්ඩුවේ සිටින ඇතැමුන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ ජම්පර් ප්රජාතන්ත්රවාදයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ‘එළිය’ සංවිධානය ගලේවල නගරයේ අද (01) පැවැත්වූ මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්.
Related Articles
Update : ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ ස්වර්ණමය රාත්‍රිය Hiru Golden Film Awards – 2018 සම්මාන උළෙල ඇරඹේ
Posted on Author admin
ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, Hiru Golden Film Awards – 2018 මීට සුළු මොහොතකට පෙර සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී ආරම්භ වූවා. මේ Hiru Golden Film… Read More
උතුරු කොරියා නායකයා සමග සාකච්ඡා කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් එකග වෙයි
Posted on Author admin
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමග සාකච්ඡා කිරීමට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකගතාව පළකර තිබෙනවා. ධවල මන්දිරයයි මේ බව නිවේදනය කර ඇත්තේ. උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල හේතුවෙන්… Read More
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන මූල්‍යාධාර වැඩි වෙයි
Posted on Author admin
ක්ෂුද්‍ර – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මෙරට බැංකු හරහා ලබාදෙන මූල්‍යාධාරය ඇමරිකානු ඩොලර් මිලියන 175 දක්වා ඉහළ නැංවීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා. ඒ සඳහා 2016 වසරේ අග භාගයේ ලබා… Read More