ක්‍රිකට් ව්‍යවස්ථාව සහ පරිපාලන ව්‍යුහය වෙනස් කිරීමට සුදුසුම කාලය මෙය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සමඟ අමාත්‍යාංශයේදී අද පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
