ක්‍රිකට් විනාශ කිරීමේ ප්‍රතිඵල ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුවේ සියළු දෙනාටම භුක්ති විදීමට සිදුවනු ඇති බව අමාත්‍ය අර්ජුණ රණතුංග ප්‍රකාශ කළා.
කටුනායක – වලාන – සිරි සුමනාරාම පුරාණ විහාරස්ථානයේ අද පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
