Sports

ක්‍රිකට් ලෝක කුසලාන නායකයින් එකට එකතු වූ සුවිශේෂි අවස්ථාව

News 1st: ලෝක කුසලාන තරගාවලියට එක්වන කණ්ඩායම්වල නායකයින් ඊයේ ලෝක කුසලානය සමග සමූහ ඡායාරූපයකට පෙනි සිටියේය. එහිදී ප්‍ර‍වෘත්ති සාකච්ජාවක් ද පැවත්විය. මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්නගෙන් ස්කොට්ලන්තය සමග පැවැති එක්දින තරගාවලියට ලසිත් මාලිංග සහභාගී නොවීම පිලිබඳව මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේය. එහිදී පිළිතුරු දුන් දිමුත් කරුණාරත්න මෙසේ කියා සිටියේය. මාලිංග අයි.පී.එල්. තරගාවලියට සහභාගී වුණා. ඒකයි […]

The post ක්‍රිකට් ලෝක කුසලාන නායකයින් එකට එකතු වූ සුවිශේෂි අවස්ථාව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.