Gossips

ක්‍රිකට් පිටිය මවිත කරමින් සුරූපී දියණිය සමඟ පිටියට පැමිණි සුපිරි තරුව

මෙවර IPL තරඟාවලියේ ද ප්‍රේක්ෂකාගාරයේ වැඩිම ආකර්ෂණයක් හිමිකරගත්තේ සුපිරි නළු ශාරුක් ඛාන්.
එහිදී ඔහුගේ දියණියද නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාගාරයට පැමිණ සිටීම විශේෂත්වයක්.
ක්‍රීඩාංගණයට පැමිණි ශාරුක් සිය දියණිය සමඟ පිටිය තුළ ඇවිද ගොස් සිය ප්‍රේක්ෂකයන්ට ආචාර කරන්නද අමතක කළේ නෑ.
එම අවස්ථාවට එක්වූ බොහෝදෙනෙකු තම ආදරණීය වීරයා සමඟ සතුට බෙදාගත් අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ද මේ වනවිට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.
එම අවස්ථාව පහතින්.