Gossips

ක්‍රිකට් පරිපාලනයට අමතකව තිබූ දෙයක් ඇමති අර්ජුන පෙන්වා දෙයි

ක්‍රිකට් යනු සූදුවක් නොව ක්‍රීඩාවක් බව පසුගිය ක්‍රිකට් පරිපාලනයට අමතකව තිබූ බව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
අද කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කළා.
මෙවර ක්‍රිකට් නිලවරණයේ අපේක්ෂකයින් වන ජයන්ත ධර්මදාස සහ නිශාන්ත යන මහත්වරුන් ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටියා.