Gossips ක්‍රිකට් නිළවරණයේ අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කෙරේ Posted on January 15, 2019 Author admin Comments Off on ක්‍රිකට් නිළවරණයේ අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කෙරේ පෙබරවාරි 7 වන දා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන් ඊයේ නිළ වශයෙන් ප්‍රකාශයට පත්වුණා. ඒ අනුව මොහාන් ද සිල්වා, ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය සඳහා තරඟ වදිනු ඇති.