Gossips ක්‍රිකට් නිවැරදි මාවතට Posted on February 10, 2019 Author admin Comments Off on ක්‍රිකට් නිවැරදි මාවතට ඉදිරි ක්‍රිකට් නිළවරණයෙන් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාවතකට ගෙන ඒමට හැකි වනු ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළා. ඒ, ගම්පහ ප්‍රදේශයේ අද (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.