මැයි 19 වනදාට යෙදී තිබූ ක්‍රිකට් නිලවරණය මැයි 31 වනදාට පැවැත්වීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ අද පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ඉදිරි පැය 24 තුල ප්‍රදේශ රැසකට තද සුළං
Posted on Author admin
ඉදිරි පැය 24 තුල උතුර, උතුරු මැද, ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 60 ත් 65 ත් අතර වේගයකින් ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ… Read More
බැඳුම්කර වංචාව යට ගැසීමට ඉඩ නොදෙන බව ජ.වි.පෙ. කියයි
Posted on Author admin
නව ආණ්ඩුවට මහ බැංකු බැඳුම්කර වංචාව හෝ අමාත්‍යවරුන්ගේ සොරකම් යටගැසීමට ඉඩ ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කිරුළපන ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
අගමැති ගත යුතු උත්සාහය
Posted on Author admin
තෝරාගත් මාධ්‍යවලට ප්‍රහාර එල්ල නොකර තමන් ශුද්ධවන්තයෙක් වීමට අගමැති රනිල් වික්‍රමසිංහ උත්සාහ කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ පවසනවා. එම පක්ෂ කාර්යාලයේදී අද (23)… Read More