Gossips ක්‍රිකට් නිලවරණයට දින නියමවෙයි Posted on January 9, 2019 Author admin Comments Off on ක්‍රිකට් නිලවරණයට දින නියමවෙයි ක්‍රීඩා සංගම්වලට අදාළ ගැසට් පත්‍රයේ පවතින අඩුපාඩු නිවැරදි කර නියමිත පරිදි පෙබරවාරි 7වනදා ක්‍රිකට් නිලවරණය පවත්වන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.