Gossips

ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ මොහාන් සහ රුවන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ මොහාන් ද දිල්වා සහ රුවන් වික්‍රමරත්නගේ නාම යෝජනා, අභියාචනා කමිටුවේදී ප්‍රතික්ෂේප වී තිබෙනවා.