ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල නිළවරණ කමිටුවක් ඊයේ (12) පත්කෙරුණා.
ක්‍රීඩා සමාජවල බහුතර අනුමැතිය සහිතව පත් කෙරුණු එම කමිටුවට හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, හිටපු මහාධිකරණ විනිසුරු අයි.එම්. අබේරත්න සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් සුනිල් සිරිසේන ඇතුළත්.
