Gossips

ක්‍රිකට් ගැන ඇමති අර්ජුනගේ ප්‍රකාශයකට මන්ත්‍රී දයාසිරිගෙන් පිළිතුරු

ක්‍රිකට් විනාශ කලේ තමන් නොව අර්ජුන රණතුංග අමාත්‍යවරයා ප්‍රමුඛ ඔහුගේ පවුලේ සාමාජිකයින් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
අද කොළඹ පැවති ප්‍රවෘති සාකච්චාවකදී ඔහු මේ බව සදහන් කලේ පසුගිය දිනෙක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් සිදුකල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.